Posts

Image
                පරිසරය සමතුලිතයි කඩොලාන සමග සොබාදහම නැමැති මැව්ම්කාරියගේ විශ්මිත නිර්මාණකි, කඩොලාන . කඩොලාන පරිසරය ඊටම උරුම විශේෂිත වූ අංගෝපාංගවලින් සමන්විත වූ වෙනස්ම ජෛවීය පද්ධතියකි. එහි පවතින කිවුල් ජලය, එහි වර්ධනය වන ශාක ප්‍රජාව මෙන්ම කිවුල් ජලයේ ජීවත් වන ජීවීන්  හා ශාක මත ජීවත්  වන සතුන් අතර ඉතා දැඩි අන්න්‍යොන්‍ය සබඳතාවක් පවතී. ලංකාව වටාම මෙම දර්ශනීය වූත් විස්මිත ජෛව විවිධත්ව පද්ධතිය දැකගත හැකිය. කඩොලානවල ප්‍රයෝජන   මුහුදු ඛාදනය වැළැක්වීම  ස්වාභාවික ආපදාවලින් මුහුදු තීරය අවට ආරක්ෂා කිරීම- 2004 වසරේ සිදුවූ සුනාමි තත්ත්වයෙන් අවම හානි සිදුව තිබුණේ කඩොලානවලින් ආරක්ෂිත වූ ප්‍රදේශයන්ය  කඩොලාන ශාක කාර්‍යක්ෂම ලෙස කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරයි. මිරිදිය මත්‍ස්‍යයන්ට, ඉස්සන්ට, කකුළුවන්ට වාසස්ථාන ලබාදීම - කඩොලාන ආශ්‍රිතව මත්ස්‍ය විශේෂ 400ක් පමණ ජිවි ගෙවයි. මිනිසාට ආහාරයට ගතහැකි පළතුරු සහ මැල්ලුම් කොල වර්ග තිබීම සංචාරක ආකර්ශනය                 මෙතරම් සුන්දර ව...